Skip to Content

Master VFX & Unreal Engine in සිංහල 🇱🇰

හරියට, මුල සිට, සරලව තේරෙන සිංහලෙන් 

ගේම්, ෆිල්ම් හදන්න ඉගෙන ගන්න


ලංකාවේ පළවෙනි සහ එකම VFX හා Game Dev Community එකට දැන්ම එකතු වෙන්න. නොදන්න දේ දැන ගන්න, දන්න දේ බෙදා ගන්න.  Courses, Tutorials, Assets මේ හැමදේම එකම තැනකින්.


​​Watch Courses​ ​​Join Discord​​

Get Started for free with the Introductory Courses. No Credit Card needed.

අපි උගන්වන දේවල්

Industry Standard Tools and Technologies used by the Professionals in the VFX, Post Production & Game Dev. Industry

Check out our Courses 

maya-logo
nuke-logo
houdini-logo
unreal-logo
cinema-4d-logo
z-brush-logo
Big 4 in VFX
Unreal 5 : Blueprint Full Course

බලන්න, ඉගෙන ගන්න, අලුත් දේවල් හදන්න

These free lessons are designed to spark your creativity and build your skills.

අපගේ විද්‍යුත් පුවත් පත්‍රිකාවට එකතු වන්න

Be the first to find out all the latest courses, tutorials and assets.

 Thanks for registering!

මේ තියෙන්නේ අපේ බ්ලොග් එක

Check out new articles from our Blog and Learn New Things!

Your Dynamic Snippet will be displayed here... This message is displayed because you did not provide both a filter and a template to use.

නොමිලයේ බලන්න පුළුවන් පාඨමාලා

 අපි ගැන වැඩිදුර තොරතුරු දැන ගන්න.

 Read more about us and who we are.

ඔබේ නිර්මාණ ගමන අරඹන්න සූදානම්ද?

Explore our courses or join our vibrant community today!

අදම අපගේ පාඨමාලා ගවේෂණය කරන්න හෝ අපගේ ජවසම්පන්න ප්‍රජාවට එක්වන්න!


Explore Courses (පාඨමාලා බලන්න) ​​Join Discord (Discord එකට එන්න)

නිතර අසන ප්‍රශ්න

Here are some common questions about our company.

We offer online courses in VFX, post-production, game development, motion graphics, and editing. We teach software like Houdini, Unreal Engine, Cinema 4D, and Nuke.

අපි VFX, post-production, game development, motion graphics, editing වගේ දේවල් වලට online courses කරනවා. Houdini, Unreal Engine, Cinema 4D, Nuke වගේ software උගන්වනවා.

Our courses are for students, professionals in video editing who want to learn VFX and game dev, and anyone interested as a hobby.


අපේ courses ශිෂ්‍යයන්ට (students), video editing වල නියැලෙන වෘත්තිකයන්ට (professionals) (විශේෂයෙන් VFX/game dev ඉගෙනගන්න ආස අයට), සහ hobby එකක් විදියට මේ දේවල් ඉගෙනගන්න කැමති ඕනම කෙනෙකුට ගැලපෙනවා.

Our main specialty is teaching in Sinhala, so it's easy to understand. You get lifetime access to course materials, downloadable assets, community membership, and support on our dedicated Discord server.


අපේ ප්‍රධානම දේ තමයි සිංහලෙන් උගන්වන එක, ඒ නිසා ඔයාට තේරුම් ගන්න ගොඩක් ලේසියි. Course materials වලට lifetime access, download කරගන්න පුළුවන් assets, community membership එකක් සහ අපේ විශේෂ Discord server එකේ support ඔයාට හම්බවෙනවා.​

You can see all our current courses and enroll directly through our website. Just visit the 'Courses' page.

ඔයාට අපේ website එකේ 'Courses' page එකට ගිහින් දැනට තියෙන courses ඔක්කොම බලලා එතනින්ම enroll වෙන්න පුළුවන්.

Yes, we have a YouTube channel called "fx-iskole" where we regularly post free tutorials, tips, and industry insights.


ඔව්, "fx-iskole" කියලා අපේ YouTube channel එකක් තියෙනවා. එකේ අපි නිතරම free tutorials, tips සහ industry insights share කරනවා.

You can contact our customer support team via email at support@fxiskole.com or through the contact form on our website's 'Contact Us' page.


ඔයාට අපේ customer support team එක support@fxiskole.com කියන email address එකෙන් හරි අපේ website එකේ 'Contact Us' page එකේ තියෙන contact form එක හරහා හරි සම්බන්ධ කරගන්න පුළුවන්.

We offer a 7-day money-back guarantee on our courses if you are not satisfied, provided that you have not accessed more than 20% of the course content. Please refer to our Terms and Conditions page for full details.


ඔබ course එක ගැන සෑහීමකට පත් නොවේ නම්, දින 7ක් ඇතුළත මුදල් ආපසු ලබා දීමේ සහතිකයක් අපි ලබා දෙනවා (course content එකෙන් 20% කට වඩා access කරලා නැත්නම් විතරක් නම් සහ අවසන් තීරණය අප සතුයි). සම්පූර්ණ විස්තර සඳහා කරුණාකර අපගේ 'Terms and Conditions' පිටුව බලන්න